අදුරු වැහි වළාවක්
ලග ලගම ඇදෙන බව
දැනුනි නම්.....
ගමෙන් පිට නැවිදින්
සිටීවි ඇය.....
නමුත් රුපියල් සත ඔච්චම් කරන විට
ඇගේ කැදැල්ළට
නොහැකි විය නැවිදින් ඉන්නට
සිදාදිය වෙත.....
එදා සිට
අගේ දිවියට
අනොරා වැසි අදහැලුනේ
තවකෙකුගෙ
පහස නිවන්නට
"මදු මලක්" වීමෙන්ද???
ලග ලගම ඇදෙන බව
දැනුනි නම්.....
ගමෙන් පිට නැවිදින්
සිටීවි ඇය.....
නමුත් රුපියල් සත ඔච්චම් කරන විට
ඇගේ කැදැල්ළට
නොහැකි විය නැවිදින් ඉන්නට
සිදාදිය වෙත.....
එදා සිට
අගේ දිවියට
අනොරා වැසි අදහැලුනේ
තවකෙකුගෙ
පහස නිවන්නට
"මදු මලක්" වීමෙන්ද???
සිදාදියෙ කාසිකොළ ලැබුනත්
කුමට
අද
ඇයට හිමි කැදැලළවත් නොමති
විට.......
කුමට
අද
ඇයට හිමි කැදැලළවත් නොමති
විට.......
මුතුනමගේ
No comments:
Post a Comment
පාඨක ඹබගේ අදහස් මෙතනින් අපට යොමු කරන්න