Wednesday, April 1, 2015

දස මහා යොදයකු සේ

හිරු නැගෙන අලුයමට
හිරු බසින සැන්දෑවට
පවතීද නිදහසක්
නුඹේ ඔය දෑතට.....
කුඩා කළ මා ඇසුව
දස මහා යොදයන්
නොවෙද.....
නුඹ...????

No comments:

Post a Comment

පාඨක ඹබගේ අදහස් මෙතනින් අපට යොමු කරන්න